Wednesday, May 21, 2014

දුම්රිය ගමන් වාර 10ක් අවලංගුයි

කොළඹ, ‍කොටුව සිට මොරටුව, රාගම, පොල්ගහවෙල, මීරිගම හා අලුත්ගම බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු කර තිබේ. ලොකොමොටිව් ක්‍රියාකරුවන් සේවයට නොපැමිණීම මීට හේතුව බව දුම්රිය පාලක මැදිරිය කියයි. අද පස්වරු 3 සිට මෙම දුම්රිය ගමන්වාර අවලංගු වී ඇතැයි සඳහන් වේ.

No comments:

Post a Comment

BBCSinhala