Sunday, June 15, 2014

ධර්ගා නගරයේ වාහන ගිණි තැබීම්..

අද සවස අළුත්ගම , ධර්ගා නගරයේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන් තත්වය හේතුකොට ගෙන පුද්ගලයන් රැසකට තුවාල සිදුවී ඇත. එමෙන්ම වාහන කිහිපයකට ද හානි සිදුවී ඇති අතර, වාහන ගිණි තැබීම් ද වාර්තා වේ. අළුත්ගම හා බේරුවල පොලිස් බල ප්‍රෙද්ශයන් හි ඇදිරි නීති පනවා ඇති නමුදු අළුත්ගම නගරයේ ප්‍රධාන වෙළද සලකට බරපතල හානි සිදු වී ඇත. රාත්‍රී කාලය තුළදී ද අළුත්ගම නගරය දෙසින් වරින් වර වෙඩි හඞ ඇසුනු බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

BBCSinhala