Thursday, May 22, 2014

තංගල්ල උසාවිය අසල වෙඩි තැබීමක්.. ආමි අමිල රෝහලේ..

තංගල්ල අධිකරණය අසල නොසන්සුන්තාවයක් ඇති වී ඇතැයි වාර්තා වෙයි. අධිකරණය අසල සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු රෝහල් ගත කර තිබේ.

අද දහවල් 12ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව ‍‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ ස්ත‍්‍රී දුෂණ හා මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවකට චෝදනා ලැබූ අයෙකු වන ආමි අමිලනම් අයෙකු බව ද වාර්තා වෙයි. තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා ඇත.

No comments:

Post a Comment

BBCSinhala