ඩුබායි හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කල බිරිඳ ශ‍්‍රී ලංකාවේ සිට එරටට ගිය ඇගේ සැමියා විසින් මරා දමා ඇතැයි එරට පොලීසිය කියයි.
ඇය මරා දමන්නට ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් පැවැත් වී යැයි සැක කිරීමෙන් බවද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් එරටට ගොස් පිහියකින් ඇන ඇය මරා දමා රටින් පැන යෑමට සූදානම් වෙද්දී ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.(lankaCnews)
No comments:
Post a Comment