විදේශයන්හි ගෘහ සේවය සඳහා පිටත්ව ගිය මෙරට කාන්තාවන් 300කට වැඩි පිරිසක් ගැබිණියන් වී පසුගිය 2013 වසර තුල යළි මෙරටට යළි පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.
මැදපෙරදිග රටවලදී ගැබිණියන් බවට පත්වූ ශ‍්‍රී ලාංකික කාන්තාවන් රැසකට සිය චර්යාව හේතුවෙන් එම තත්ත්වය උදා වී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.(LankaCnews)
No comments:
Post a Comment