අද සවස අළුත්ගම , ධර්ගා නගරයේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන් තත්වය හේතුකොට ගෙන පුද්ගලයන් රැසකට තුවාල සිදුවී ඇත. එමෙන්ම වාහන කිහිපයකට ද හානි සිදුවී ඇති අතර, වාහන ගිණි තැබීම් ද වාර්තා වේ. අළුත්ගම හා බේරුවල පොලිස් බල ප්‍රෙද්ශයන් හි ඇදිරි නීති පනවා ඇති නමුදු අළුත්ගම නගරයේ ප්‍රධාන වෙළද සලකට බරපතල හානි සිදු වී ඇත. රාත්‍රී කාලය තුළදී ද අළුත්ගම නගරය දෙසින් වරින් වර වෙඩි හඞ ඇසුනු බවද වාර්තා වෙයි.Sunday, June 15, 2014
ධර්ගා නගරයේ වාහන ගිණි තැබීම්..
අද සවස අළුත්ගම , ධර්ගා නගරයේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන් තත්වය හේතුකොට ගෙන පුද්ගලයන් රැසකට තුවාල සිදුවී ඇත. එමෙන්ම වාහන කිහිපයකට ද හානි සිදුවී ඇති අතර, වාහන ගිණි තැබීම් ද වාර්තා වේ. අළුත්ගම හා බේරුවල පොලිස් බල ප්‍රෙද්ශයන් හි ඇදිරි නීති පනවා ඇති නමුදු අළුත්ගම නගරයේ ප්‍රධාන වෙළද සලකට බරපතල හානි සිදු වී ඇත. රාත්‍රී කාලය තුළදී ද අළුත්ගම නගරය දෙසින් වරින් වර වෙඩි හඞ ඇසුනු බවද වාර්තා වෙයි.කොළඹ සහ කාන්තන්කුඩි ‘තලේබාන් තිප්පොලක්’ – ඉන්ටර්පෝල්
ශ‍්‍රී ලංකාව තලේබාන් ත‍්‍රස්තවාදින් රැකවරණය සලසා ගන්නා ප‍්‍රධාන රටක් යයි අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මෙරට බුද්ධි අංශ වෙත දන්වා තිබේ.
ව්‍යාජ ලියකියවිලි භාවිතා කර තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් මෙරටට ඇතුළු වී විවිධ ව්‍යාපාර කරන බවද හෙළි වී තිබේ.
ආසියානු සහ මැදපෙරදිග රටවලට ශ‍්‍රී ලංකාවේ සිට යාමට ඇති පහසුව මත මොවුන් මෙසේ කටයුතු කරන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් මෙරට ජාවාරම්කරුවන් සමග නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදීම ආරම්භ කර ඇති බවත් කොළඹ සහ කාත්තන්කුඩි යන නගරවල මේ ත‍්‍රස්තවාදීන් වෙසෙතැයි බුද්ධි අංශ සැකපහළ කරයි. ( LankaCnews)
Curfew imposed in Sri Lanka coastal town as Buddhist extremists and Muslims clash
Sri Lanka police declared curfew in Sri Lanka's southern coastal town of Aluthgama today after simmering tensions between the Buddhist extremists and Muslims escalated into clashes.
Police media spokesman SSP Ajith Rohana requested the people in the area not to move on thoroughfares and other streets, and warned that actions would be taken under chapter 10 of the code of criminal procedures, against violators.
The Spokesman urged the people to remain calm and not to disrupt the peace in the country.
Reportedly the Buddhist extremist group Bodu Bala Sena held a rally earlier today in Aluthgama and arrived in the Muslims dominated Dharga Town in a vehicle convoy triggering the communal clash between the Sinhalese and Muslims.
The Muslims have pelted stones at the BBS convoy and they have retaliated Muslims. The clash has injured a large number of people, according to local media reports.
The police used tear gas to disperse the crowds but failed to prevent the clashes until the Special Task Force (STF) arrived at the scene and used water cannons and tear gas to disperse the crowd.
The coastal town has been on the edge for the last three days after a Muslim youth manhandled a Buddhist monk and his driver on the Poson Poya Day. The police arrested three suspects over the incident.(Colombo Page)
බේරුවල පොලිස් බල ප්‍රදේශයටත් ඇදිරි නීතිය පණවයි.
අලුත්ගම ප්‍රදේශයේ ඇතිවී තිබෙන නොසන්සුන් තත්වයක්
හේතුවෙන් අද සවස සිට පැණවූ පොලිස් ඇදිරි නීතියට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි
බේරුවල පොලිස් බල ප්‍රදේශයටත් ඇදිරි නීතිය පණවා ඇත. මෙම ඇදිරි නීතිය නැවත දැනුම්
දෙන තුරු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත්
රෝහණ මහතා පැවසීය.
අළුත්ගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පණවයි.
අලුත්ගම ප්‍රදේශයේ ඇතිවී තිබෙන නොසන්සුන් තත්වයක්
හේතුවෙන් අද සවස සිට එම පොලිස් බල ප්‍රදේශය තුළ පොලිස් ඇදිරි නීතිය පණවා ඇත. මෙම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක
වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම ඇදිරි නීති කාලය තුළ දී මහා මාර්ගයේ හෝ අතුරු
මාර්ගයන් හි ගැවසීම, ඒක රාශී වීම ආදිය සපුරා තහනම් වන අතර, එසේ ඇදිරි නීතිය
කඩන්නන් අත් අඩංගුවට ගැනීමට ත්, ඔවුනට එරෙහිව අපරාධ නඩු විභාග පනත යටතේ නඩු
පැවරීමට ත් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා තව දුරටත් ප්‍රකාශ කළේය.
බොදු බල සේනා සංවිධානය විසින් අලූත්ගම ධර්ගා නගරයේදී පැවැත්වු රැස්වීමෙන් පසුව නොසන්සුන්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර ඇත.
Tuesday, June 10, 2014
ඩුබායි ගෘහ සේවිකා බිරිඳ මරන්න සැමියා ලංකාවේ ඉඳන් ගිහින්
ඩුබායි හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කල බිරිඳ ශ‍්‍රී ලංකාවේ සිට එරටට ගිය ඇගේ සැමියා විසින් මරා දමා ඇතැයි එරට පොලීසිය කියයි.
ඇය මරා දමන්නට ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් පැවැත් වී යැයි සැක කිරීමෙන් බවද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් එරටට ගොස් පිහියකින් ඇන ඇය මරා දමා රටින් පැන යෑමට සූදානම් වෙද්දී ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.(lankaCnews)
Monday, June 2, 2014
ගුටි කෑමයි.. කාර් එකට ගිණි තැබීමයි ඒ කොස්තාපල්වරයා දේශපාලන රැකවරණය ලබා ගෙන රට යන්න කරපු උපක‍්‍රමයක්. - නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර
තමන්ගේ
මෙහයවීමෙන් දකුණු අධිවේගී මාර්ගයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තබා
ඔහුගේ මෝටර් රථයට ගිනි තැබුවේ යයි පලවන වාර්තා අසත්‍ය බවත් එවැනි වරදක් සක්කරයා
කළත් ඊට දඬුවම් දිය යුතු බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය
අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පවසයි.
ඒ මහතා මෙසේ
සඳහන් කලේ ප‍්‍රහාරයට ලක් වූ කොස්තාපල්වරයා නියෝජ්‍ය ඇමතිවරයාගේ නම සඳහන් කරමින්
කර ඇති චෝදනාව පිළිතුරු දෙමිනි.
Subscribe to:
Comments (Atom)

